යුද්ධයෙන් වසර හතරකට පසු ශ්‍රී ලංකාවේ අලුත් සමූහ මිනී වලක්
මේ වසර මුලදී මාතලේ දී සොයා ගත් සමූහ මිනී වලශ්රී ලංකාවේ යුද්ධය අවසන් වී වසර හතරකට පසු ප්‍රථම වරට යුද බිමෙන් සමූහ මිනී වලක් හමු වූ බව පොලිසිය පවසයි.මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් කටයුත්තක නියැලෙමින්...
View Articleඋසස් පෙළ සූරයෝ සහ සූරියෝ
මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබාගත් සිසුහු ඊයේ (23 දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ.මහජන බැංකුවේ අනුග්‍රහයෙන් රුපියල් ලක්ෂය බැගින් වූ චෙක්පත්...
View Articleයොවුන් වියේ ගැබ් ගැනීම්
නව යොවුන් වියේ ගැබ් ගැනීම් ශ්‍රී ලංකාවේ වරින් වර සංවාදයට ලක් වන මාතෘකාවක්. පසුගිය වකවානුවේ පැවතී යුද්ධය, දුප්පත්කම මෙන්ම ක්‍රමවත් ලිංගික අධ්‍යාපනය හෙවත් ප්‍රජනන අධ්‍යාපනයක් නව යොවුන් වියේ පසු වන්නන් හට...
View Articleබෝම්බයක් අහුලා ගත් පස් හැවිරිදි දරුවකු මරුට
ත්‍රිකුණාමලයේ කුච්චවේලිහිදී සිකුරාදා සවස සිදුවූ පිපිරීමකින් පස් හැවිරිදි දරුවකු මිය ගොස් ඇති අතර තවත් ළමුන් දෙදෙනකු තුවාල ලද බවක් වාර්තා වෙයි.මෙම ළමුන් තිදෙනා විසින් තම නිවසට නුදුරින් තිබී පුපුරන...
View Articleමත්ස්‍ය ප්‍රහාරයකින් හතළිහකට තුවාල
පිරානා මත්ස්යයෙක්පිරානා කුලයට අයත් මත්ස්‍ය රැළක් එල්ල කළ ප්‍රහාරයකට ගොදුරු වී ආජෙන්ටිනාවේ ගංගාවක දිය නාමින් සිටි හතළිස් දෙනෙකුට අධික පිරිසක් තුවාල සිදුවී තිබේ.මෙම ගංගාව පිහිටා ඇත්තේ ආර්ජෙන්ටිනාවේ...
View ArticleAK 47 නිර්මාතෘ මිය යයි
ඒකේ 47 නමින් ප්‍රචලිත කලෂ්නිකොව් ස්වයංක්‍රිය රයිපලයේ නිර්මාතෘ මිහායිල් කලෂ්නිකොව් මියගිය බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.මිය යන විට ඔහුගේ වයස අවුරුදු අනූ හතරක්.රුසියාවේ අල්තායි ප්‍රත්‍යන්ත කඳුකරයේ දුගී...
View Article'බොන්න වතුර වෙනුවට පෙට්රෝල් දුන්නා'
තමිල් මහා ප්රභාකරන්පසුගිය බදාදා කිලිනොච්චියේ දී අත්අඩංගුවට පත් වූ ඉන්දීය මාධ්‍යවේදියා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර ඇති අතර ඔහු චෙන්නායි ගුවන් තොටුපලින් ඉන්දියාවට පැමිණ තිබේ.තමිල් මහා ප්රභාකරන් නම් වූ...
View Articleහොල්මන් කෝච්චිය බරපතළ අත් වැරැද්දක්
දෙමටගොඩ දුම්රිය අංගනයේ සිට රත්මලාන දෙසට රියදුරෙකු නොමැතිව දුම්රිය එංජිමක් ධාවනය වූයේ හොල්මනක් නිසා නොව එම ධාවනාගාරයේ එදින සේවය කළ රියදුරාගේ බරපතළ අත් වැරදීමකින් බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම ප්‍රකාශ...
View Articleවැඩිම වද හිංසා චෝදනා පොලිසියට එරෙහිව
වද හිංසා කිරීම පිළිබඳ 550 කට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.ඉන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ පොලිසියට එරෙහිව යි.මේ හෙළිදරව්ව එක් කොමසාරිස්...
View Article'ඉතිහාසයේ ප්‍රථම වතාවට'අල්ලස් සභාපතිට අල්ලස් චෝදනා
'වාහනය එතුමාගේ නමට ලියාපදිංචි කරලා. ආදායම් බලපත්‍ර වෙන අයගේ නම් වල ලියාපදිංචි කරලා'කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි 2008 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුව සිටියදී රේගුවෙන් රඳවා ගත් වාහන 145 ක් නිදහස්...
View Articleඋතුරේ ජනතා ප්‍රශ්න ‘කැනඩා පාර්ලිමේන්තුවට’
පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්, එමානුවෙල් ජෙබමාලෙයි පියතුමා සහ උතුරේ ධීවර අමාත්‍ය බී ඩෙනීස්වරන් මන්නාරමේදී කැනඩා මන්ත්‍රීවරිය සමගින් උතුරේ ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතා ජාත්‍යන්තර අවධානයට...
View Articleඉන්දියාවේ පන්සල්වල ලංකාවේ කාසි 'ටොන් විස්සක්'
'පන්සල්වල් තියෙන කාසි වලින් 90% විතර ලංකාවේ, මොකද අනිත් රටවල අය එච්චර කාසි දාන්නේ නෑනේ?'ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල ශ්‍රී ලංකාවේ කාසි ටොන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තිබීම ශ්‍රී ලංකාව තුල සංසරණය වන කාසි...
View Articleඇමරිකාවෙන් ‘ජාත්‍යන්තර පරීක්ෂණ’ යෝජනාවක්
යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන රජය පවසන්නේ තමන් 'මානුෂික මෙහෙයුමක්'දියත් කළ බවයි.ශ්‍රී ලංකාවේ රජය එල්ටීටීඊ සංවිධානය පරදවා ලූ යුද්ධයේ දී සිදු වූ යුද අපරාධ පිළිබඳ චෝදනා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකින්...
View ArticleArticle 8
2013 ckjdrs 10 jeksod l%Svd mqyqKqùfï§ fy,a,la ysfia je§ isiqjl=g nrm;<hsfy,a, úis lsÍfï mqyqKq ;r.fha § isiqjl= úis l< fy,a, fuu isiqjdf.a jï weig wdikakfha w.,a yhla muK we;=<g wekS we;ehs...
View ArticleArticle 7
2013 ckjdrs 09 jeksod wjqreÿ myla jhie;s l=vd orefjl=g nrm;< f,i myr § ;=jd, lr Tyqf.a isrerg WKqj;=r j;alr ms<siaiQ tu orejdf.a mqxÑ wïud flfkl= w,j;=f.dv fmd,Sish u.ska fmf¾od ^07&...
View ArticleArticle 6
Tfí iajdñmqreIhdf.a úia;r fudkjdo@ Tyq veksfh,a fjn¾' Tyq bmÿfKa ksõfhda¾la k.rfha' Tyq ix.S; ks¾udK Ys,amsfhla' uf.a l<ukdlref.a Oqrh orkafk;a uf.a ieñhd' wmsg ksIamdok wdh;khla ;sfnkjd' Tyq;a ud...
View ArticleArticle 5
fï fjoaÈ ch,d,a whshg ;sfhk fydou wd;,a tl fudlla o@t<efòk Pkafoa ;uhs b;ska wd;,au foa' uu fï n,ka bkafka fudkjd fjhso lsh,d' ta lsõfõ@wehs wfka''' fï mdr;a ;j nQrefjda bkakjo lsh,d yßhgu Tmamq...
View ArticleArticle 4
ගෙදර රණ්ඩුවක් කියලා කට්ටිය ආවාමාදනී මල්වත්තගේමාදනී මල්වත්තගේ කියන දක්ෂතම නිළියගේ සොළොස් අවුරුද්දක මතකාවර්ජනය රැගත් ‘මාදනී’ විශිෂ්ටතම නිළිය ගේ සම්මාන රංග භූමිකාව නම් නාට්‍යය උළෙල හෙට ( 10 වැනිදා ) සිට...
View Articleතව පොඩ්ඩෙන් ජිප් එක කුඩු
ආත්මා දර්ශන තලයේ රසබර කතාන්දරගයාන් - චතුරිකා ගේ නිෂ්පාදනයක්වන වදුල පීරා එන දිය සීරා තවමත් ගමන නවතා නැත. වෙහෙසක් නොදැනෙන ලෙස සුකොමල දියවරට එක්වන පෙණ මිශි්රත දිය කඳුර සඳ එළියට ප්‍රේම කරනවා විය හැකිය....
View Article