$ 0 0 ජාතික කාර්මික තාක්ෂණ ආයතනය විසි පරික්ෂාවට ලක් කල කිරිපිටි සාම්පල් 12ක DCD නොමැති බව එම ආයතනය තහවුරු කර ඇත.ඉන් සාම්පල් 8ක් පමණ ල්කදරු කිරිපිටිවේ. එසේම ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් මෙම කිරි පිටි සාම්පල් වල බෝටැලියම් බැක්ටීරියාව නොමැති බවටද තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.