Quantcast
Channel: sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9
Viewing all 110 articles
Browse latest View live

යුද්ධයෙන් වසර හතරකට පසු ශ්‍රී ලංකාවේ අලුත් සමූහ මිනී වලක්

$
0
0
මේ වසර මුලදී මාතලේ දී සොයා ගත් සමූහ මිනී වල
ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී වසර හතරකට පසු ප්‍රථම වරට යුද බිමෙන් සමූහ මිනී වලක් හමු වූ බව පොලිසිය පවසයි.
මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් කටයුත්තක නියැලෙමින් සිටි කම්කරුවන් පිරිසකට යටත් පිරිසෙයින් දස දෙනකුගේ වත් ඇටසැකිලි හමු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ.

කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෝ ඔවුන් මියගිය ආකාරය සහ කාලය පිළිබඳ ව තවමත් කිසිම හෝඩුවාවක් ලැබී නැත.
යුද්ධයේ දී සිවිල් වැසියන් ඝාතනය කල බවට ශ්‍රී ලංකා හමුදාවටත් එල්ටීටීඊ සංවිධානයටත් චෝදනා එල්ල වී තිබේ.
මේ වසර මුලදී මතලේදී ද මෙවන් සමූහ මිනී වලක් හමුවුණු අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වූයේ එය 1987-90 කාලයේ දී සිදු වූ බවයි.

උසස්‌ පෙළ සූරයෝ සහ සූරියෝ

$
0
0


මෙවර අපොස උසස්‌ පෙළ විභාගයෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබාගත් සිසුහු ඊයේ (23 දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූහ.
මහජන බැංකුවේ අනුග්‍රහයෙන් රුපියල් ලක්‍ෂය බැගින් වූ චෙක්‌පත් ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ශබ්ද කෝෂයක්‌ සහ ලැප්ටොප් පරිගණකය බැගින් ද ප්‍රදානය කෙරිණි.


අපොස උසස්‌ පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්‌ථානය හිමිකරගත් ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ තත්සරණී අමායා, ගණිත අංශයෙන් ප්‍රථම ස්‌ථානය හිමිකරගත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අදිත වීරසිරි ඩයස්‌, වාණිජ අංශයෙන් ප්‍රථම ස්‌ථානය හිමිකරගත් ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ එරන්දි කාංචනා, කලා අංශයෙන් ප්‍රථම ස්‌ථානය හිමිකරගත් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ මෙත්සරණී ලොකුගේ, තොරතුරු තාක්‍ෂණ අංශයෙන් පළමු ස්‌ථානය හිමිකරගත් කොළඹ මියුසියස්‌ විද්‍යාලයේ දුනීෂා තරංගි ප්‍රනාන්දු යන සිසු සිසුවියන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, මහජන බැංකුවේ සභාපති සහ ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙහි දැක්‌වේ.
ඡායාරූපය - සුදත් සිල්වා

Anjula rajapaksha Speaks About Her Wedding

යොවුන් වියේ ගැබ් ගැනීම්

$
0
0
නව යොවුන් වියේ ගැබ් ගැනීම් ශ්‍රී ලංකාවේ වරින් වර සංවාදයට ලක් වන මාතෘකාවක්. පසුගිය වකවානුවේ පැවතී යුද්ධය, දුප්පත්කම මෙන්ම ක්‍රමවත් ලිංගික අධ්‍යාපනය හෙවත් ප්‍රජනන අධ්‍යාපනයක් නව යොවුන් වියේ පසු වන්නන් හට නොමැති වීම මෙවැනි ගැබ් ගැනීම් සඳහා හේතු සාධක වී ඇති බවට තර්ක විතර්ක ඉදිරිපත් වී තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ ගැබ් ගැනීම් පහත වැටෙන ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දීප්ති පෙරේරා සංදේශය කළ විමසුමක දී කියා සිටියාය.


“ඉස්සරම තිබුණා සියයට අටක් විතර වගේ (teenage pregnancy), සියයට හතක් වුනා, දැන් ඒක සියයට හයක් වගේ වෙලා තියෙනවා “

දැනුවත් කිරීම

එහෙත් නව යොවුන් වියේ පසු වන පාසල් සිසුන් හට ප්‍රමාණවත් දැනුවත් කිරීමක් සිදුවනවාද යන සැකය මතු කරනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි පාලිත ජයරත්න විසින්.
“නූතනයේ පාසල් පද්ධතිය තුල ළමයි විවිධ වූ වෙනත් ක්‍රියාවන් වලට යොමුවෙලා තියෙනවා. ඒකෙ ප්‍රධාන තැනක් වෙලා තියෙනවා මේ ප්‍රේම සබඳතාව කියන එක. ප්‍රේම සබඳතා හරහා අපි අතීතයේ දැකපු අර ශුද්ධ වූ ප්‍රේමයට වඩා ලිංගිකත්වය කියන කාරණය ඉස්මතු වෙලා තියෙනවා.”
අනුරාධපුර දිස්ත්‍රික්කයේ නව යොවුන් වියේ ගැබ් ගැනීමේ ප්‍රශ්නය සෞඛ්‍ය ප්‍රශ්නයකට වඩා සමාජ ප්‍රශ්නයක් ව නිර්මාණය වී ඇති බව මේ අතර ප්‍රකාශ කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික ද සිල්වා.
“ විශේෂයෙන්ම අඩු වයස් විවාහ ධෛර්යමත් කරනවා දෙමව්පියෝ. අඩු ආදායම්ලාභී අය, හේතුව රජයේ ඉඩම් ලබා ගැනීමේ දී විවාහ සහතිකයක් අවශ්‍යතාවක් තියෙනවා. ඉතින් ඒවගේ පරිසරවල ඉන්න ජනතාව මේ වගේ විවාහ වලට පෙළඹවීමකුත් එක්තරා ප්‍රවණතාවක් විදිහට තියෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි පාලිත ජයරත්න පැවසුවේ රජයේ වගකිවයුතු නිලධාරීන් ලෙස මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් විය යුතු බවයි.
“මේ විවාහ ලියා පදංචි කරන කොට තමන්ගේ සත්‍ය වයස වසන් කර තමන්ගේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා නොයෙකුත් උපක්‍රම යොදමින් මේ විවාහය කියන එක ලියා පදිංචි කරනවා. එහෙම කරල තමයි නීත්‍යනුකූල විදිහට එයාල විවාහ සහතික ඉදිරිපත් කරන්නේ.”

අවදානම

මෙය අවදානම් තත්වයක් බව සඳහන් කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී ධම්මික ද සිල්වා යි.
“විශේෂයෙන්ම පාසල්වල පාසල් හැර යන වයසේ ළමයි ඉලක්ක කර ගෙන මේ අවදානම පැහැදිලි කරනවා. මේකෙන් තියෙන වෛද්‍ය විද්‍යාත්මක අවදානමත්, විශේෂයෙන්ම අඩු වයස් විවාහයක් හෝ එකට වාසය කිරීමක් සිදු වුනාට පස්සේ ඇති වන පිළිසිඳ ගැනීම් ඔස්සේ ඇති වන වෛද්‍යමය අවදානම වගේම සමාජීය බිඳ වැටීම. මොකද ඉතා අඩු වයසෙන් විවාහ වන අය තමයි ඉතා ඉක්මනින් විවාහ වලින් වෙන් වීම සිද්ධ වෙන්නේ. මොකද ළමය මවක් වෙන්න සුදුසු නැති අවස්ථාවක මවක් බවට පත් වන නිසා.”
ප්‍රායෝගිකව ප්‍රජනන විද්‍යාව හෙවත් ලිංගික අධ්‍යාපනය පාසල් සිසුන් වෙත ලබා දීමේ පරිසරය නිසියාකාර ගොඩ නැගී තිබේ ද යන ප්‍රශ්නය මෙහි දී මතු කරන්නේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි පාලිත ජයරත්න යි.
“අපි උදාහරණයක් ගත්තොත් එහෙම, ගැහැණු ගුරුවරයෙක් ඒ පාඩම පටන් ගත්තොත්, ඒ පාසලේ ඉන්න දරුවො, මොකද මේක වැඩි හිටි ළමයි ඉන්නේ; ඒ ළමයි යම් යම් කුකුස ඇති කර ගෙන විවිධ වූ ප්‍රශ්න නගමින් මේ ගුරුවරයා අපහසුතාවට පත් කිරීමට ස්වභාවයක් තියෙනවා. මේ පැටලිල්ල නිසා ගුරුවරයා බොහෝ වෙලාවට මේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පාඩම කරන්නේ නෑ”
අනවශ්‍ය ගැබ් ගැනීම් හේතුවෙන් ගබ්සාව වැනි නීති විරෝධී ක්‍රියාවන් වෙත යොමු වීමේ ප්‍රවණතාව අද සුලභව දකින්නට ඇති බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

බෝම්බයක් අහුලා ගත් පස් හැවිරිදි දරුවකු මරුට

$
0
0
ත්‍රිකුණාමලයේ කුච්චවේලිහිදී සිකුරාදා සවස සිදුවූ පිපිරීමකින් පස් හැවිරිදි දරුවකු මිය ගොස් ඇති අතර තවත් ළමුන් දෙදෙනකු තුවාල ලද බවක් වාර්තා වෙයි.
මෙම ළමුන් තිදෙනා විසින් තම නිවසට නුදුරින් තිබී පුපුරන ද්‍රව්‍යයක් සොයා ගනු ලැබීමෙන් අනතුරුව,ඔවුන් එය පරීක්ෂා කර බැලීමට යාමේදී අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

පිපිරීම නිසා බරපතල ලෙස තුවාල ලබා සිටින තුන් හැවිරිදි සහ දස හැවිරිදි වූ ළමුන් දෙදෙනකු ත්‍රිකුණාමලය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පස් හැවිරිදි ළමයා මිය ගොස් ඇත්තේ රෝහලට ඇතුළු කරනු ලැබීමෙන් පසුවයි.

මත්ස්‍ය ප්‍රහාරයකින් හතළිහකට තුවාල

$
0
0
පිරානා මත්ස්‍යයෙක්
පිරානා කුලයට අයත් මත්ස්‍ය රැළක් එල්ල කළ ප්‍රහාරයකට ගොදුරු වී ආජෙන්ටිනාවේ ගංගාවක දිය නාමින් සිටි හතළිස් දෙනෙකුට අධික පිරිසක් තුවාල සිදුවී තිබේ.
මෙම ගංගාව පිහිටා ඇත්තේ ආර්ජෙන්ටිනාවේ මධ්‍යම ප්‍රදේශයේ රොසාරියෝ නගරයේ යි.
ආජෙන්ටිනාවට මේ දිනවල හදිසියේ දැඩි උණුසුම් කාලගුණයක් බලපා ඇති අතර ඉහත කී පිරිස දිවා දාහය නිවා ගනු වස් දිය නෑම සඳහා මෙම ගංගාවට රැස් වී සිට ඇත.

එම අවස්ථාවේ හදිසියේ පිහිනා ආ පිරානා කුලයේ මාළු රංචුවක් විසින් එහි සිටි පිරිසගේ අත් පා සපා කන්නට පටන් ගත් බවයි වාර්තා වන්නේ.
විශේෂඥයන් පවසන්නේ උණුසුම් කාලගුණයක් පවතිද්දී පිරානා වර්ගයේ මත්ස්‍යයන් ඉතා දරුණු විය හැකි බවයි.

AK 47 නිර්මාතෘ මිය යයි

$
0
0
ඒකේ 47 නමින් ප්‍රචලිත කලෂ්නිකොව් ස්වයංක්‍රිය රයිපලයේ නිර්මාතෘ මිහායිල් කලෂ්නිකොව් මියගිය බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු අනූ හතරක්.

රුසියාවේ අල්තායි ප්‍රත්‍යන්ත කඳුකරයේ දුගී පවුලක 1919 දී උපන් කලෂ්නිකොව් ගේ සහෝදර සහෝදරියන් ගණන දහ හතක්.
සෝවියට්, වෝර්සෝ රටවල් සහ රුසියානු හමුදා අත ප්‍රධාන ගිනි අවිය වුනේ ඔහු තැනු රයිපලයයි.
කෙසේ වෙතත්, ඇන්ගෝලාව,වියට්නාමය, ඇල්ජීරියාව වැනි විවිධාකාර සටන් බිම් වල විප්ලව වාදීන් අතත් AK 47 ගැවසුනි.
කලෂ්නිකොව් ගේ සැලසුම අනුව ලොව පුරා කෝටි ගණනින් රයිපල් නිෂ්පාදනය කොට තිබේ.

'බොන්න වතුර වෙනුවට පෙට්‍රෝල් දුන්නා'

$
0
0
තමිල් මහා ප්‍රභාකරන්
පසුගිය බදාදා කිලිනොච්චියේ දී අත්අඩංගුවට පත් වූ ඉන්දීය මාධ්‍යවේදියා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර ඇති අතර ඔහු චෙන්නායි ගුවන් තොටුපලින් ඉන්දියාවට පැමිණ තිබේ.
තමිල් මහා ප්‍රභාකරන් නම් වූ මෙම මාධ්‍යවේදියා ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන ඡායාරූප ගත කර ඇති නිසා අත්අඩංගුවට ගත් බවයි ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ.

රැඳවුම් භාරයේ සිටිය දී බලධාරීන් තමාට මානසික වද හිංසා කළ බවත් නිදා ගැනීමට ඉඩ නොදුන් බවත් තමිල්නාඩුවේ මාධ්‍යවේදීන් හමුවේ තමිල් මහා ප්‍රභාකරන් කියා සිටියේය.

'වතුර වෙනුවට පෙට්‍රෝල්'

‘මාව අල්ල ගත්ත දවසේ උදේ ඉඳල හවස හත වෙනකල් මට කන්න ලැබුනේ නැහැ. ඊට පස්සේ මට කෑම දෙන කොට බොන්න වතුර දුන්න. ඒත් ඒ වතුර නෙමෙයි, පෙට්‍රෝල්. ඒක වැරදීමක් වෙන්න පුළුවන්. හිතා මතා කරපු දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් මට සැකයි.’ මහා ප්‍රභාකරන් තවදුරටත් කියා සිටියේය.
සංචාරක වීසා ලබා ගෙන රටට ඇතුළු වී සිටිය දී මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීම පිළිබඳව ද ඔහුට චෝදනා එල්ල විය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ තමිල් මහා ප්‍රභාකරන් ‘මාධ්‍යවේදීන් ලෙස ලංකාවට ගිය විට චැනල් 4 මාධ්‍යවේදීන්ට සලකපු හැටි ඔබ දැක්කේ නැද්ද? ඔවුන් ගිය දුම්රිය වව්නියාවෙදි අවහිර කළා, ඒක කළේ ආණ්ඩුවෙන්.’යැයි පැවසීය.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම නිසා ශ්‍රී ලංකාව පිළිබඳ ව වැරදි තොරතුරු ලොවට ලබා දීමට දැරූ වෑයමක් වළක්වා ගැනීමට හැකි වූ බවයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ.

හොල්මන් කෝච්චිය බරපතළ අත් වැරැද්දක්

$
0
0
දෙමටගොඩ දුම්රිය අංගනයේ සිට රත්මලාන දෙසට රියදුරෙකු නොමැතිව දුම්රිය එංජිමක් ධාවනය වූයේ හොල්මනක් නිසා නොව එම ධාවනාගාරයේ එදින සේවය කළ රියදුරාගේ බරපතළ අත් වැරදීමකින් බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම ප්‍රකාශ කරයි.
අදාල සිදුවීම විමර්ශනයට පත් කළ ත්‍රි පුද්ගල කමිටු වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඇමතිවරයා එම අදහස් පළ කළේ.

"මේ වාර්තාවෙන් රටේ මහජනතාවට දැන ගන්න පුළුවන්, සත්‍යය කුමක්ද කියල, අනිත් කරුණු ඔක්කොම දැන් බැහැර කරන්න පුළුවන්, ඒ කියන්නේ හොල්මනක් ගෙනිච්ච කියන එක,මේක මම දකින ආකාරයට නම් අත් වැරදීමක් , බරපතළ අත් වැරදීමක්"ප්‍රවාහන ඇමතිවරයා පවසයි.
කමිටු වාර්තාව මාධ්‍යයට ඉදිරිපත් කරමින්, ත්‍රි පුද්ගල විමර්ශන කමිටුවේ සාමාජිකයකු වන නියෝජ්‍ය ගමනාගමන අදිකාරී, ඒ.ඩී .බී සෙනවිරත්න ප්‍රකාශ කළේ, රියදුරෙකු නොමැතිව දුම්රිය එංජිම ධාවනය වීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවයි.
"එම දුම්රිය එන්ජිම දුම්රිය අංගනයෙන් එලියට යාම සම්බන්ධයෙන් ඒ වෙලාවේ සේවය කරපු රියදුරු මහතාත් සහායක රියදුරු මහතාත් සම්පුර්ණයෙන් ම වගකිවයුතුයි, එම දෙදෙනාගේ අතපසු වීම් සහ නො සැලකිල්ල නිසයි, මෙය සිදු වී තිබෙන්නේ."නියෝජ්‍ය ගමනාගමන අධිකාරීවරයා පවසයි.

CCTV සාක්‍ෂි

මෙම පරීක්ෂණය සිදු කිරීමේ දී බොහෝ දෙනා අසත්‍ය ප්‍රකාශ කරමින් පරීක්ෂණය නොමග යැවීමට උත්සාහ කල බව පැවසූ නියෝජ්‍ය ගමනාගමන ඒ.ඩී .බී සෙනවිරත්න, CCTV කැමරා උපයෝගී කර ගනිමින් මෙම සිද්ධියේ සුල මුල හෙලි කර ගැනීමට තම කමිටුව සමත් වූ බවත් කියා සිටියේය.
කමිටුවේ සාමාජිකයකු වන නියෝජ්‍ය ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දිලන්ත ප්‍රනාන්දු, අදාළ දුම්රිය එන්ජිම ගමන් කර ඇති ආකාරය මාධ්‍යයට පැහැදිලි කරමින්;
"එන්ජිම රාත්‍රී 12.25 ත් 12.30 අතර වේලාවක පණ ගැන් වී,12.42 මරදාන දුම්රිය ස්ථානයත් 12.55 වෙන කොට කොටුව දුම්රිය ස්ථානයත් පසු කරලා තියෙනවා, උදෑසන 2.17 වන විට ගල්කිස්ස රත්මලාන කර්මාන්ත ශාලාවට ඇතුල් වෙන පාලක සංඥාව පසු කරල තියෙනවා, දුම්රිය එන්ජිම පැයට කිලෝමීටර් 9.5 ක වේගයකින් ගමන් කර තිබෙනවා"යනුවෙන් දුම්රිය එන්ජිමේ ගමන් මග විස්තර කළේය.
රියදුරා දුම්රිය එන්ජිම නතර කිරීමේ දී දුම්රිය ක්ලචය ක්‍රියාන්විත නො කිරීම සහ එන්ජිමක් නතර කිරීමට පෙර සිදු කළ යුතු වායු පීඩන ඉවත් වීමේ ක්‍රියාවලිය අවසන් වීමට පෙර ඔහු දුම්රියෙන් බැස යාම දුම්රිය එන්ජිම ඉබේම ගමන් ගැනීමට හේතු වී ඇතැයි නියෝජ්‍ය ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දිලන්ත ප්‍රනාන්දු පවසයි.

වැඩිම වද හිංසා චෝදනා පොලිසියට එරෙහිව

$
0
0
වද හිංසා කිරීම පිළිබඳ 550 කට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.
ඉන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ පොලිසියට එරෙහිව යි.

මේ හෙළිදරව්ව එක් කොමසාරිස් වරයකු වන ප්‍රතිභා මහනාමහේවා විසින් කැරුණේ බීබීසී ය සමග සාකච්ඡාවක දී.
නීතිය වෙනස් කොට මානව හිමිකම් උල්ලංඝන විභාග කිරීම සඳහා වැඩි බලතල ලබා දෙන ලෙස තමන් සහ තම වෘත්තීය සගයන් ආණ්ඩුවෙන් ඉල්ලා ඇතැයි ද ආචාර්ය මහනාමහේවා කියා සිටියේය.
‘ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභා පනත 1996 පටන් 2013 දක්වා ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ ගොඩක් ප්‍රවණතා ඇවිත් තිබෙනවා. ඒත් ලංකාවේ තවම එවැනි තත්වයක් නැහැ. ඒ නිසා අපි සිවිල් සංවිධාන සමඟ අවුරුද්දක් පමණ සාකච්ඡා කරලා තීරණයකට පැමිණියා මේ පනතට නව සංශෝධන ගෙන එන්නට’ ඔහු කියා සිටියේය.
දැනට පවතින නීතිය යටතේ මානව හිමිකම් කොමිසම ලබා දෙන නිර්දේශයක් ක්‍රියාත්මක නොවූ විට එය ක්‍රියාත්මක කරවා ගැනීමට ‘දීර්ඝ ගමනක්’ යා යුතුව පවතින හෙයින් එවැනි අවස්ථාවක එම නිර්දේශය අභියාචනාධිකරණයට හෝ පළාත් බද මහ අධිකරණයට සහතිකයක් වශයෙන් ලබා දී උසාවි නියෝගයක් ලෙස ලබා ගත හැකිවන පරිදි පනත සංශෝධනය විය යුතු බවයි ආචාර්ය මහානාමහේවා පවසන්නේ.

'ඉතිහාසයේ ප්‍රථම වතාවට'අල්ලස් සභාපතිට අල්ලස් චෝදනා

$
0
0

'වාහනය එතුමාගේ නමට ලියාපදිංචි කරලා. ආදායම් බලපත්‍ර වෙන අයගේ නම් වල ලියාපදිංචි කරලා'
කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි 2008 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුව සිටියදී රේගුවෙන් රඳවා ගත් වාහන 145 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් ලබා දුන් නඩු තීන්දුවකට අදාලව එම දූෂණය සිදු වී ඇති බවයි, ජවිපෙ ගොනුකළ පෙත්සමේ සඳහන් වන්නේ.

"ජගත් බාලපටබැඳි මහත්මය, එතුමාම තීන්දුව දෙන්න ඉදිරිපත් වෙච්ච් නඩුවක, වාහන ගෙනල්ල ලංකාවට බද්ධ කිරීමේ ක්‍රියාවලියකට අදාලව වාහන 145ක් ගෙනල්ල බද්ධ කරන්න අවසර දීලා තියෙනවා,"බවයි, පෙත්සම භාරදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා සිටියේ.
"ඒ අවසර දීපු එක වාහනයක් එතුමාම ඒ විකුණුම්කරුගෙන්, ඒ ගනුදෙනුවට සම්බන්ධ වෙච්ච් කෙනාගෙන් ලබාගෙන පරිහරණය කරලා තියෙනවා."

කූට ලේඛන

අදාල නඩු තීන්දුවේ සඳහන් කරුණු පසුව එම තීන්දුව දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාම උල්ලංඝනය කොට තිබෙන බව පැවසූ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා, කොමිසමේ සභාපතිවරයා අදාළ වාහනය 2013 වසරේ ජුනි මස දක්‌වාම භාවිත කොට තිබෙන බවද පවසයි.
"වාහනය එතුමාගේ නමට ලියාපදිංචි කරලා. හැබැයි, ආදායම් බලපත්‍ර හා අනිකුත් ලේඛන වෙන අයගේ නම් වලට ලියාපදිංචි කරලා. ඒක සැක සහිතයි. එතුමාම නඩු තීන්දුවේ කියල තියෙනවා එම වහනය එම්පෙරෝර් කියන නමින් පාවිච්චි කරන්න ඕනේ කියල. වෙනත් නම් වලින් පාවිච්චි කරන්න එපා කියල අධිකරණ නියෝගයක් තියෙද්දි ටොයෝටා කොරොල්ලා නමින් පාවිච්චි කරලා තියෙනවා,"යනුවෙන්ද ඔහු පැවසීය.
පසු දාතම් යොදා කූට ලේඛන සැකසීමද මෙහිදී සිදු වී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂිද පැමිණිල්ලට ගොනුකළ බව කියා සිටියේය.
සභාපතිවරයා පත් කරන ලද්දේ ජනාධිපතිවරයා බැවින් ඒ පිලිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කළ හැකි වටපිටාවක් සකස් කිරීම රජයේ වගකීම බවද ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

'ඉතිහාසයේ ප්‍රථම වතාවට'

'ඉතිහාසයේ පළ වෙනි වතාවට තමයි සභාපතිවරයාට විරුද්ධව ඒ කොමිසමටම පැමිණිල්ලක් ඉදිරිපත් වෙන්නේ'
"ලංකා ඉතිහාසයේ පළ වෙනි වතාවට තමයි අල්ලස් කොමිසමේ සභාපතිවරයාට විරුද්ධව ඒ කොමිසමටම පැමිණිල්ලක් ඉදිරිපත් වෙන්නේ. දැන් තමන්ට විරුධව පැමිණිල්ලක් තියෙන වෙලාවේදී සදාචාරාත්මකව සභාපතිතුමා කළ යුත්තේ එම චෝදනාවට ලක් වෙච්ච් පුද්ගලයා හැටියට තාවකාලිකව ඉල්ලා අස්වෙන එක."
මෙම චෝදනා පිළිබඳව විමසීම පිණිස සංදේශය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
පැමිණිල්ල සම්බන්ධයෙන් ගොනුවක් ආරම්භ කොට ඇති අතර, අනිකුත් පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට එයද විමර්ශනය සදහා කොමසාරිස්වරුන්ට ඉදිරිපත් කරන බවයි, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ලේකම් WAD ලක්ෂ්මන්, බීබීසී සංදේශය කළ විමසීමේදී කියා සිටියේ.
පැමිණිල්ල විමර්ශනය කිරීම පිලිබඳ අවසාන තීරණය ගත යුත්තේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන් බවද ඔහු සඳහන් කළේය.

උතුරේ ජනතා ප්‍රශ්න ‘කැනඩා පාර්ලිමේන්තුවට’

$
0
0
පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්, එමානුවෙල් ජෙබමාලෙයි පියතුමා සහ උතුරේ ධීවර අමාත්‍ය බී ඩෙනීස්වරන් මන්නාරමේදී කැනඩා මන්ත්‍රීවරිය සමගින්
උතුරේ ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතා ජාත්‍යන්තර අවධානයට යොමු කිරීමට කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් එකඟ වූ බව මන්නාරමේ ප්‍රජා නායකයෝ පවසති.
උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර තලයේ හඬක් නගන ලෙස කළ ඉල්ලීමට විදේශීය පාර්ලිමේන්තු ආසනයක් සඳහා තේරී පත්වුණු පළමු ලාංකික දෙමළ මන්ත්‍රී වරිය වන රධිකා සිත්සබෙයිසන් සාධනීය ලෙස ප්‍රතිචාර දැක්වූ බව යි ඔවුන් බීබීසීයට කියා සිටියේ.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින කැනඩාවේ විපක්ෂ මන්ත්‍රී වරිය ආගමික නායකයන්, අතුරුදහන් වුවන් ගේ ඥාතීන්, සහ ප්‍රාදේශීය දෙමළ දේශපාලකයන් මුණ ගැසී තිබේ.
පෙරළා කැනඩාව බලා යාමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ‘උපරිම බලපෑම්’ යොදන වග මන්ත්‍රීවරිය පැවසූ බව මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති එමානුවෙල් ජෙබමාලෙයි පියතුමා බීබීසී යට කියා සිටියේය.

ජාත්‍යන්තර බලපෑම නැතිනම්

යුද්ධයෙන් වසර පහකට ආසන්න කාලයක් ගත වීත් විසඳීමක් නැති තැන ශ්‍රී ලංකා රජයෙන් ඉදිරියේ දීත් පිළිතුරක් අපේක්ෂා කළ නො හැකි බවයි ජෙබමාලෙයි පියතුමා පවසන්නේ.
ජාත්‍යන්තර බලපෑම නැතිනම් දෙමළ ජනතාවට ස්වයං තීරණයේ අයිතිය හිමි නොවන බව මන්ත්‍රී වරිය හට ප්‍රකාශ කළේ යයි ද පියතුමා පැවසූහ.

යුද්ධයෙනුත් ඉන් අනතුරුවත් පීඩාවට පත් පිරිස් හමුවට මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති පියතුමන් සිත්සබෙයිසන් මන්ත්‍රීවරිය කැටුව ගිය බව මන්නාරම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇන්තනි සහායම් බීබීසී සංදේශයට කියා සිටියේය.
තවමත් ආ ගිය අතක් නැති ව අතුරුදහන් වූ වන්, හමුදාව විසින් ඉඩම් අත් පත් කර ගැනීම්, රජයේ ආරක්ෂක නිලධාරීන් විසින් වැඩි මිලට ඉඩම් මිලට ගැනීම් සහ හමුදා භටයන් සාමාන්‍ය රැකියා වල නිරත වී සිටීම් ඇතුළු තොරතුරු කැනඩා මන්ත්‍රිනී රධිකා සිත්සබෙයිසන් හමුවේ මන්නාරම් වැසියන් විසින් ඉදිරිපත් කරන ලද බව යි ඔහු ප්‍රකාශ කළේ.

අතුරුදහන් වීම් 2300 ක්

අතුරුදහන් වීම් 2300 කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව ලිඛිත විස්තර මන්නාරම පුරවැසි කමිටුව විසින් ජනාධිපති කොමිසමක් වෙත ලබා දී ඇතත් මේ තාක් කිසිදු සහනයක් ලැබී නැති බවයි උප සභාපති වරයා පවසන්නේ.
‘ලංකාවේ කාටවත් කීවාට ගණන් ගන්නේ නැති,’ හෙයින් ජාත්‍යන්තර අවධානය යොමු කරවා ගැනීමේ අටියෙන් දෙමළ ජනතාවගේ ගැටළු රධිකා සිත්සබෙයිසන් මන්ත්‍රීවරිය හට ඉදිරිපත් කළ බව ඇන්තනි සහායම් වැඩි දුරටත් පැවසීය.

'උගුලට අසු නොවේ'

මේ අතර කැනේඩියානු මන්ත්‍රීවරිය ගේ උතුරේ ගමන් බිමන් රජයේ ආරක්ෂක අංශ විසින් අධීක්ෂණය කරනු ලබන බවට බීබීසීයට ලැබී තිබෙන තොරතුරු ප්‍රතික්ෂේප කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ ඇය ට කිසිදු අවහිරයක් කොට නැති බවයි.
කැනඩාවේ දෙමළ ජනතාවගේ ඡන්ද දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දී ‘අත් අඩංගුවට පත් වීමේ’ වුවමනාවකින් ඇය කටයුතු කරන බවයි ඔහුගේ චෝදනාව.
‘ඒ උගුලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අසු නොවන.’ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බීබීසී සංදේශයට කියා සිටියේ.

ඉන්දියාවේ පන්සල්වල ලංකාවේ කාසි 'ටොන් විස්සක්'

$
0
0
'පන්සල්වල් තියෙන කාසි වලින් 90% විතර ලංකාවේ, මොකද අනිත් රටවල අය එච්චර කාසි දාන්නේ නෑනේ?'
ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල ශ්‍රී ලංකාවේ කාසි ටොන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තිබීම ශ්‍රී ලංකාව තුල සංසරණය වන කාසි හිඟ වීමට එක් ප්‍රධාන හේතුවක් බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි.
ඒ අතරින් කාසි විශාල ප්‍රමාණයක් බුද්ධගයාවේ තිබෙන බව දැන ගන්නට ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිරේක මුදල් ව්‍යවහාර අධිකාරී තමරා විජේසූරිය සංදේශයට කියා සිටියාය.
"අපේ නිලධාරීන් එහෙ ගිහිල්ල බැලුවම ඒගොල්ලෝ ඩොලර් වගේ මාරු කළ හැකි විදේශ කාසි අරගෙන අනිත් ඒවා ස්ටෝරුවක දල තියෙනවා වෙන් කර ගන්න බැරුව,"බවයි ඇය පවසන්නේ.

ඇමරිකාවෙන් ‘ජාත්‍යන්තර පරීක්ෂණ’ යෝජනාවක්

$
0
0
යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන රජය පවසන්නේ තමන් 'මානුෂික මෙහෙයුමක්'දියත් කළ බවයි.
ශ්‍රී ලංකාවේ රජය එල්ටීටීඊ සංවිධානය පරදවා ලූ යුද්ධයේ දී සිදු වූ යුද අපරාධ පිළිබඳ චෝදනා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකින් විභාග කිරීමේ යෝජනාවක් එක්සත් ජාතීන් හමුවට ගෙන ඒමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කොට ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
මාර්තුවේ රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී යෝජනාව ගෙන ඒම සඳහා තවත් රටවල් 47ක් සමග සාකච්ඡා කරන වග යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිස්ටීවන් ජේ රැප්අඟහරුවාදා තමන් සහ මාවයි සේනාධිරාජා මන්ත්‍රීවරයා සමග කොළඹ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බවයි එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශය සමග කියා සිටියේ.
දමිළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළ පරිදි ඉකුත් මාර්තුවේ දී මානව හිමිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාවෙන් ඉල්ලා තිබුණු පරිදි ශ්‍රී ලංකාවේ රජය යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර නො ගත් බව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ පිළිගැනීමයි.
ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් සඳහා යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජනපදය පෙළඹී ඇත්තේ ඒ නිසා බවයි සුමන්දිරන් මන්ත්‍රී වරයා ප්‍රකාශ කළේ.

එල්ටීටීඊ යට එරෙහි චෝදනා

ශ්‍රී ලංකාවේ රජයට මෙන් ම එල්ටීටීඊ සංවිධානයට ද එල්ල වන යුද අපරාධ පිළිබඳ චෝදනා එවැනි පරීක්ෂණයකින් විමර්ශනය කළ හැකි බව ඔහු ප්‍රකාශ කරයි.
2009 මැයි මාසයෙන් පසු උතුරේ දෙමළ ජනතාවට එරෙහිව සිදු වන පීඩා පිළිබඳ ව විභාග කිරීමට යොමු වන ලෙස ද දමිළ ජාතික සන්ධානය යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති වරයා ගෙන් ඉල්ලා සිටි බවත් සුමන්දිරන් මන්ත්‍රී වරයා කියා සිටියේය.
එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සමග පැවැත්වූ සාකච්ඡාවට සවන් දෙන්න බදාදා සංදේශයෙන්.

Article 8

$
0
0
2013 ckjdrs 10 jeksod 
l%Svd mqyqKqùfï§ fy,a,la ysfia je§ isiqjl=g nrm;<hs
fy,a, úis lsÍfï mqyqKq ;r.fha § isiqjl= úis l< fy,a, fuu isiqjdf.a jï weig wdikakfha w.,a yhla muK we;=<g wekS we;ehs weô,smsá frdayf,a ffjoHjre lsh;s' weô,smsáh mkduqr m%foaYfha mdi,l l%Svd mqyqKqùï w;r;=r§ úis lrk ,o fy,a,la tu mdif,a ;j;a isiqjl=f.a ysfia je§ we;' fufia jeÿKq fy,a, lïuq, m%foaYfhka uqyqKg we;=¿ ù we;s w;r fy,a,;a iuÕ jydu tu isiqjd weô,smsáfha uQ,sl frday,g we;=<;a lr we;s w;r tys§ <uhdf.a ysiska fy,a, bj;a lsÍfï
myiqlï u| ksidfjka fy,af,ys w. fldgi isiqjdf.a wefÛys ;sìh§ b;sß fldgi lmd oud jydu fld<U cd;sl frday,g udre lr heùug frday,a n,OdÍka l%shd lr we;' fufia frday,a .; lr we;af;a jhi wjqreÿ 19la jk Wiia fm< bf.k .kakd isiqfjls' Tyq l%Svd mqyqKqùï w;r l%Svd msáhg meñfKk isiqka bj;a lsÍug .sh wjia:dfõ§ fï wk;=rg ,laj we;' mdif,a ksjdihl l%Svd kdhlhl= f,iskao fï isiqjd lghq;= lr we;' 




Article 7

$
0
0
2013 ckjdrs 09 jeksod 
wjqreÿ myla jhie;s l=vd orefjl=g nrm;< f,i myr § ;=jd, lr Tyqf.a isrerg WKqj;=r j;alr ms<siaiQ tu orejdf.a mqxÑ wïud flfkl= w,j;=f.dv ‍fmd,Sish u.ska fmf¾od ^07& w;awvx.=jg f.k we;' fï orejd w,j;=f.dv m%foaYfha mÈxÑ wfhls'Tyqg ;j jeäu,a fidhqßhl o isáhs' fuu orejka fofokdf.a uj udkisl wdndOhlska fmf<k ksid wef.a ieñhd weh w;yer f.dia ;sfí' fuu orejka fofokd yod jvd .kafka wef.a fuu mqxÑ wïud jk w;r wehg o orejka fofokl= isák nj ‍fmd,Sish mjihs'
fuu l=vd orejdf.a lror bjid .; fkdyelsj wêl fldamhg m;a fuu orejdf.a
mqxÑ wïud l=vd orejdg myr § Tyqf.a f., m%foaYhg WKqj;=r j;a lr we;ehs ‍fmd,sia úu¾Ykj,§ wkdjrKh ù we;'fuu orejka fofokdu mßjdi Ndrhg m;alsÍug wjYH lghq;= isÿlrk nj w,j;=f.dv ‍fmd,sia ia:dkdêm;sjrhd mjihs' fuf,i wudkqIsl jo ysxidj,g ,la jQ orejd frday,a.; lr we;s w;r fuu isoaêhg ielmsg orejdf.a mqxÑ wïud w;awvx.=jg f.k we;'weh wêlrKhg bÈßm;a lsÍug kshñ; w;r fuu isoaêh iïnkaOfhka w,j;=f.dv ‍fmd,Sisfha ia:dkdêm;s ‍fmd,sia mÍlaIl ksYdka; fyÜáwdrÉÑ" ldka;d Wm ‍fmd,sia mÍlaIl l=udß" ldka;d ‍fmd,sia fldia;dm,a ohdj;S ^343& hk ks,OdÍyq fuu isÿùu .ek mÍlaIK mj;aj;s'

Article 6

$
0
0
http://hothotnewsphoto.blogspot.com/2014/01/indian-hot-actress-model-sunny-leon.htmlTfí iajdñmqreIhdf.a úia;r fudkjdo@
Tyq veksfh,a fjn¾' Tyq bmÿfKa ksõfhda¾la k.rfha' Tyq ix.S; ks¾udK Ys,amsfhla' uf.a l<ukdlref.a Oqrh orkafk
;a uf.a ieñhd' wmsg ksIamdok wdh;khla ;sfnkjd' Tyq;a ud iuÕ Ñ;%mgj, rÕmdkjd'

Tn ldfudaoa§mk ks<shl njg m;ajqfKa fldfyduo@
lekvdfõ bkak ldf,È ux ùäfhda tlla ne¨‍jd' th jeäysá Ñ;%mghla' t;fldg kj fhdjqka úfha isáfha' jhi wjqreÿ 19§ muK keje; uu tjeks Ñ;%mghla ne¨‍jd
uf.a fhfy<shl iuÕ' weh ug tu w;aoelSu ms<sn| úia;r l<d' Th ldf,È ux fílßhl jev l<d' miqj ksrEmK Ys,amskshl f,i jev l<d' lfudaoa§mk Ñ;%mg ms<sn| ug wdYdjla we;sfj,hs ;snqfKa' ug ;j fmdlÜia uks ´kfj,d ;snqKd' Th w;frÈ ;uhs ug wdrxÑ jqfKa tjeks Ñ;%mg wdh;khlg ksfhdað;hka n|jd .kakjd lsh,d' uu Bg fhduq jqKd' ta ksidu ug yqÕla i,a,s ,efnkak mgka .;a;d'

Tfí ku fjkia jqfKa ta ld,fha§o@
uf.a uq,a ku l¾kð;a flda¾fjdard' tu Ñ;%mg wdh;kfha wOHla‍I ;uhs ug lsõfõ uf.a fojeks ku ,sfhdaka lsh,d fjkia lrkak lsh,d'

lfudaoa§mk ksrEmK Ys,amskshl ùu .ek Tfí ujqmsfhd úreoaO jqfKa keoao@
Tjqka lïmdjg m;ajqKd' fuh uf.au ;SrKhla' Tjqka udj kj;ajkak W;aidy lf<a keye' Tn iu,sx.slfhla lsh,d Tng ljqreyß fpdaokd lf<d;a@
keye' uu udkislj;a YdÍßlj;a wdl¾IKh fjkafk msßñkag ú;rhs' kuq;a ux .eyekqkag wdofrhs'

Tn oeka fnd,sjqâ ks<shl f,i m%isoaOhs' ldfudaoa§mk rx.kfhka bj;afjkak ys;kafk keoao@
ldfudaoa§mk rx.kh uf.a Ôú;fhau fldgila' b;ska ux fldfyduo th w;yßkafk'
 

wjia:djla ,enqfKd;a ldfudaoa§mk Ñ;%mg ksIamdok wdh;khla wdrïN lrkak' Tn th lrkjdo@
keye' th kS;súfrdaëhs' bkaÈhdj ta i|yd iqÿiq keye' kuq;a fndfyda rgj, tjeks Ñ;%mg la‍fIa;%hla ;sfnkjd'

Tfí ieñhdf.ka úreoaO;ajhla keoao@
keye' Tyq ;uhs uf. f,dl=u Yla;sh' Tyq ug Wojq lrkjd'úfYaIfhkau rd;%sfha§ Tyq ug fyd| mqyqKqlrefjla'

ldfudaoa§mkh fjkqfjka uq,ajrg Tng fldmuK uqo,la ,enqKo@
Penthouse cover of the year ch.%yKh iy ta fjkqfjka fvd,¾ ,la‍Ihla ,enqKd'

Tfí rx.kh ksid wmyiq;djg m;afjkafk keoao@
jir oyhl isg ux ldfudaoa§mk rx.kfha fhfokjd'úúOdldr mqoa.,fhd ug uqK.efikjd' iuyre ug leue;shs' iuyre wleue;shs' jeä fofkla ug ffjr lrkjd' udj w.h lrkafk ál fokhs' b;ska wmyiq;djg m;afjkjd ks;ru' fujeks rx.khl fh§u Tfí fi!LHhg ndOdjla fkfjhso@
wfma wms f,a iy uq;%d i;s ;=klg jrla mÍla‍IKh lrkjd' ta ish¨‍ o;a; wms i;=hs' jeo.;au foa taâia mÍla‍Idj' frda. wjodku ms<sn|j ks;ru wms mßla‍Idfjka bkakjd'

m%:u jrg PdhdrEmhlg ksrej;a ùfï§ fudkjo ys;=fKa@
álla ú;r lïmkhg m;a jqKd'

t;fldg m%:u jeäysá Ñ;%mgfha rÕmdkúg is;=fK fudkjdo@
th jHdmdrhla' m%:u jrg uu tys rÕmEfõ uf.a fmïj;d iuÕ' oeka Tyq uf.a ieñhd'

Tfí isref¾ wdl¾IŒhu wx.h l=ulao@
uf.a uqyqK'

iudcfhka Tng fpdaokd t,a, lrk úg th ord.kak mq¿jkao@
iudch ux Èyd n,kafk je/Èhg' ljodj;a fyd| m%;spdr ,eì,d keye' bkaÈhdj .;dkq.;sl rgla' kuq;a ;reK mrmqr oeka yeu fohgu újD;hs' ,sx.sl;ajh lshkafk je/È fohla fkfjhs' yß je/oao ;SrKh fjkafk th Ndú; lrk úÈh wkqjhs'

Jism 2 Ñ;%mghg Tn y~ leùï lf<a keye fkao@
Tõ' ug yskaÈ NdIdj wmyiqhs' kuq;a wksjd¾hfhkau B<Õ Ñ;%mghg uf.a y~u fhdod.kak ux W;aidy lrkjd' Tn bkaÈhdfjka hkjd lshkafk we;a;o@
uf.a iaÒr mÈxÑh bkaÈhdj fkdfõ' uf.a ksfji ;sfnkafk wefußldfj f,dia wekac,Sia kqjr' kuq;a ux jeä ld,hla .;lrkafk bkaÈhdfj' wkd.;fha§ ux fldfydu;a uf.a f.orgu hhs'

Tn fnd,sjqâ Ñ;%mg n,kjdo@
Tõ' wka;sug ne¨‍fj fndä.dâ' leue;su fnd,sjqâ ks<sh ljqo@ mQcd Nd;a" cQys põ,d' bkaÈhdfõ ienE iqkaor;ajhla ysñ ks<sh f,i Tn olskafk ljqo@ ftYaj¾hd rdhs'  



Article 5

$
0
0
fï fjoaÈ ch,d,a whshg ;sfhk fydou wd;,a tl fudlla o@

t<efòk Pkafoa ;uhs b;ska wd;,au foa'  uu fï n,ka bkafka fudkjd fjhso lsh,d'
 

ta lsõfõ@

wehs wfka''' fï mdr;a ;j nQrefjda bkakjo lsh,d yßhgu Tmamq lr.kak mq¿jkafka' fï bkak whu m;a jqfKd;a b;ska Tmamq fjkjd bkafka nQrefjda fkfjhs' fmd,a nQrefjda lsh,d'

 

bkak wh wd;,a keoao@

bkak whg fkfjhs' fï ld,lKaKs úÈhghs wlue;s' uq, bokau Wvq hál=re fj,dfka ;sfhkafka' msiaiq ;uhs
jeämqr fl<skafka fkao@
 


oefkk úÈhg mrïmrd .egqula ;sfhkjo@ 

mrïmrd .egqula f,dalfha keye' f,dfõ fldhs rglg .sh;a tfyu tlla keye' mrK foaj,a ke;s fj,d wÆ;a foaj,a isoaOfjk tlhs fjkafka' ,xldfõ b;ska ´lg mdúÉÑ lrkafka Th jpfkfka' fïl fï rfÜ wOHdmkfha jro' wÆ;ska ys;kak W.kajk Subject tlla fï wOHdmk l%ufha keyefka'
 

tfykï wehs ;reK mrïmrdj ks;ru jeäysáhkag fpdaokd lrkafka wfma wd;,a lvkafkmd" lsh,d@ 

nd, wmiaudrh yeÈ,d ;sfhkafka lsh,d ms<s.kak ´kE thd,d' fïl fï Half boil Cuiture tlla ;sfhk rglafka' fïl ¥m;lafka' fjk rgj,a tlal ino;d wvqhs' fï ráka msg .syska n,,d tkak ´kd' wms tfyu ´k;rï hk ksid wms kï olskjd fjk rgj, fufyu fjkafkkE lsh,d'
 

fu.d kdgH ksid ñksiaiqkaf.a wd;,a levqKd fkao@

fu.d ksid fudavhkag wd;,a jeähs' nqoaêu;a;= b;ska n,kafka kEfka' fcd,shg mqkaklal= lk Wka taj n,,d yß wd;,a lshkjd'
 

whshg wd;,a fõÈldjo fg,s kdgHo@

wïfuda''''''' fõÈldj' uq¿ Ôú;hla fmdaIKh lrkak ;rï foaj,a tys ;sfhkjd'
 

fudkjdo fõÈldj ksid .;a;= wd;,a@

fõÈldj ksid ;j ;j;a fydog bf.k .kak ´kE lsh,d f;areKd' ukqiailu bf.k .;a;d' l=vqldrfhda l=vq lkafgak¾ msáka f.akak wdihs jf.a ;uhs ug fõÈldj ksid bf.k .kak wdidj jeä jqKd' ta;a wfma rfÜ f.dvla Wkag kï b;ska úNd. wiu;a jqK;a lula kE' ;d;a;d l=vqldrfhla'" fydfrla kï fjk rglg yß hj,d W.kak,d fldfydu yß Wmdêhla wrka fokjdfka fkao@
 

l,d lafIa;%h ;=< wd;,a ke;s lr.;a;= wh;a bkakjd o@

,xldfõ l,d Ys,amsfhda wvqhs' bkafka k¿fjda iy ks<sfhda'thd,d udr f;d.hla bkakjd' kuq;a Ys,amsfhda bkafka wf;a we.s,s .dKg;a wvqfjka' oeka Ys,amsfhda kE' bkafka fmkS isák whfka' .S; .hk wh kE' bkafka isksÿ lshk wh'Ñ;% Ys,amsfhda kE' bkafka Ñl% wÈk wh' tajd .ek ys;oaÈ yß ÿlhs' wmsg tajd .ek ys;kfldg ke;s fjkafka uf.a wd;,a ;uhs b;ska'
 

;j fudkjd ksido wd;,a ke;s jqfKa@

wfka kE'''' ux bkafk yß wd;,a tfla' f.dvla wh ;ksfhka î,d wd;,a .kakjd' uu tfyu fndkafka kE' ug tfyu wd;,a tlla keye' f.dvla fj,djg ug uf.a ñ;%fhda fm!oa.,slj l;dlrkjd tfyu wd;,a .kak' kuq;a uu hJfka kE' uu lrkafka uf.a f.or mqia;ld,h jgd fmd;am;a tlal ijdß hk tl' tal;ud uf.a f,dl=u we;,a tl'

iuyr foaj,a .ek ys;oa§ msiaiq;a yefokjd' uu Wiia fm<g kdgH yd rx. l,dj W.kajk .=rejrfhla'  uu kqf.af.dv" .ïmy mx;s lrkjd' oeka wjqreÿ ;syla ú;r fjkjd' tfyu uu W.kajmq uf.a f.da,fhd;a oeka kdgH yd rx. l,dj W.kajkjd' iuyre Wiia fm< iu;a wh" wiu;a wh;a W.kajkjd' fï wh kslï ckm%sh fudaia;rfha m%pdrhla ÿkaku <uhs fmda,sug mx;s hkjd' b;ska ta ;rï wd;,a tlla ug ;j;a keye fkao@
 

k¿ ks<sfhda foaYmd,khg tk tl .ek fudllao ys;kafk@

wd;,a jeäfjkjd' msiafida n,aá .yk tl jeäfjkjd' uy ñksiaiqkag ;uhs oeka msiaiq ye§f.k tkafka' fjkia fkdjqfkd;a uq¿ rfÜu msiafida jeäfjk tl;uhs fjkafk'
 

,xldfõ udOHj,ska ñksiaiqkag fok wd;,a .ek i;=gqo@

uq,skau fï óähdj, bkak Wkaj mdi,a hj,d Wiia fm< lrjkak ´kE' ,xldfõ ;sfhkafk óähd fkfjhs' udmshdfka' m;a;rj, kï tal f.dvla wvqhs' b;ska tal;a udr wd;,a fkao@
 

wOHlaIl jrhdf.ka fg,s kdgH ks<shka iu. i,a,s b,a,,d wd;,a .kak wfma rfÜ iuyr weu;s,d .ek fudlo ysf;kafka@

fïl b;ska fï m%isoaO ryilafk' biair kï 50000hs b,aÆfõ' oeka Bg;a jeäh b,a,kjd' ta uÈjg ks<shg;a nqÈhkak fjkjd' fufyu fjoaÈ ysf;kjd fï ál lrj .kako Pkafo ÿkafka lsh,d' cd;sl uÜgfï ;sfhk kd,sldj, mjd fmkajkafka i;mylg jevla ke;s kdgH' wr fol §,d ´k crdjla od.kak mq¿jkafka' ux l,skq;a lsõfõ rx.k Ys,amsfhda keyefk' bkafk fmkS isák ks<sfhdfk' thd, b;ska wr lshk weu;sf.a i.hd tlal nqÈh,d fg,s kdgH od.kakjd' wfma fmd,a nQrefjd;a b;ska idf, ueoafog fj,d bof.k yß Top lsh,d n,kjd' 1945 § n¾fgda,a fn%IaÜ yß ,iaik l;djla lsõjd' wfma rgg wjYH foaYmd,lfhda fkdfjhs' fudf<a we;s ñksiaiq lsh,d' ta ál f;dar.kak tl ;uhs wd;,au jefâ'
 

fï ;sfhk System tl fjkia fjkak kï fudkjo lrkak ´kE tfykï

ux lshkafka fydo úYd, N= me,a,ula we;s fjkak ´kE'''
 

N= me,a,ula@

Tõ'''úYd, tlla' tal we;sfjkak ´kE md¾,sfïka;=fj ueoafoka' wfma ue;s weu;sjre iNd.¾Nfha boaÈ ;uhs fï N= me,afuka md¾,sfïka;=j folv fjkak ´kE' Bg miafia md¾,sfïka;=j .sf,kjd' miafi wdfh;a fmdf,dfjka jefykjd' tal uf.a ySkhla' uq¿ rfÜu w‍hf.a ySfk;a ´lu ;uhs' thd, lshkafka keye' kuq;a ux lshkjd' tal fjhs lsh,d ysf;k fldg;a ug udr wd;,a wfka '''
 

wfmda'''´l we;=f,a bkak wh yomq yhsfõ''' t;fldg odkak bkak leisfkda''' tajd wmrdfofk''' wd;,a fiaru bjrhs fkao tfyu jqfkd;a'@

yhsfõ jeäfj,d jevfj,d fïl wka;sug bÈwdmamhla jf.a ;sfhhs' t;fldg Y%S ,xldj yhsfõ ksid bÈwdmamhla jf.a fjhs'ñksiaiqkag lrkaku fohla ke;s fjhs' tfyg fufyg hkakhs tkakhs ú;rla ;sfhhs' idudkH ñksfylag mq¿jkao Th yomq yhsfõ j, Wfoa yjd jevg tkak' udfi mäh;a uÈ talg f.jkak' ta ñksiaiqu b;ska yhsfõ udr fYdala lshkjd'´j;a úYajdi lrk fmd,a nQrefjda bkakjdfka fkao@

- hx w;sf¾lh-

Article 4

$
0
0

ගෙදර රණ්ඩුවක් කියලා කට්ටිය ආවා

මාදනී මල්වත්තගේ
මාදනී මල්වත්තගේ කියන දක්ෂතම නිළියගේ සොළොස් අවුරුද්දක මතකාවර්ජනය රැගත් ‘මාදනී’ විශිෂ්ටතම නිළිය ගේ සම්මාන රංග භූමිකාව නම් නාට්‍යය උළෙල හෙට ( 10 වැනිදා ) සිට 14 වැනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වෙයි.
10 වැනිදා - කේ . බී . හේරත් ගේ ‘ජගන් මා’
11 වැනිදා – උදයසිරි වික්‍රමරත්න ගේ ‘සුද්දෙක් ඔබ අමතයි’
12 වැනිදා – මහාචාර්ය ආරියරත්න ඇතුගල ගේ ‘මහ සමයම’ නෙළුම් පොකුණේ දී
13 වැනිදා - කේ . බී . හේරත් ගේ ‘කලු කුමාරි’
14 වැනිදා – ජයලත් මනෝරත්න ගේ ‘සෙල්ලම් නිරිඳු’
පිළිවෙළින් වේදිකා ගතවන අතර මේ ලිපිය සැකසෙන්නේ ඇගේ නාට්‍ය ජීවිතයට පිවිසීම හා ඇගේ පවුල් ජීවිතයෙහි රස මුසු තැන් පිළිබඳ කෙරුණු කතාබහකිනි.

ඔගස්ටාවත්ත කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයේ තිබුණු ගම්මානයක්. ඒ ගම්මානයේ හැදුණු වැඩුණු මාදනී දැරිය කලාවට ආදරය කළේ කුඩා කාලයේ පටන්මයි. මාදනී විතරක් නෙවෙයි, මාදනීගේ තාත්තා, ලයනල් වුණත් කලාවට බොහොම ආදරය කළ කෙනෙක්. ඩොලැක්කිය අපූරුවට වාදනය කළ ලයනල්ගේ නිවෙසෙ සමහර දාට සංගීත සාජ්ජයක් නම් වැරැදුණේ නැති තරම්. ලයනල් ගේ ඩොලැක්කියේ හඬ වගේම මාදනීගේ මියුරු ගායනයත් ඈතට ඇසුණා.
‘අපේ පවුල කලා පවුලක් නොවුණත් තාත්තාගේ තිබුණු කලාකාමී බවයි මාව අද මෙතැනට ගෙනාවේ. ඒ අතීතය බෙහෙවින් සුන්දරයි.’
අතීතය මෙනෙහි කරමින් මාදනී මල්වත්තගේ කිව්වේ සිනහ මුසු මුහුණින්.
ඒ වගේම මාදනීගේ තාත්තා ලයනල් හොඳ නාට්‍ය රසිකයෙක්. පෙර පාසල් යන වයසේ හිටිය මාදනීවත් අරගෙන ඔහු පේරාදෙණිය වලේ තිබුණු නාට්‍ය බලන්න ගියා. ‘වල සතිය’ කියලා හඳුන්වන මේ නාට්‍ය උළෙල අද වගේම එදත් බොහොම ජනප්‍රිය නාට්‍ය උළෙලක්. මේ නාට්‍ය උළෙල නරඹන්න ගිය එක දවසක වේදිකා ගතවුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යය. මාදනී මනමේ කුමරියගේ රංගනය දෙසම බලාගෙන හිටියේ ඇසිපිය නොහෙලා.
මනමේ කුමාරි ගයන ගීපද ඇයත් තාලයට කිව්වා.
‘ මමත් කවදහරි මනමේ කුමාරිට රඟපානවා.’
මාදනී කිව්වේ නිවසෙ හැමෝම ඉදිරියේ මනමේ කුමාරිගේ චරිතය රඟපාන ගමන්. කාලය ගෙවිලා ගියා. හුරුබුහුටිකමට හිටිය පුංචි කෙල්ල දැන් යුවතියක්. ඈ කොළඹ තරුණ සේවා සභාවට පය තිබ්බා. ඒ රංගන ශිල්පිනියක් වීමේ බලාපොරොත්තු හදවත තුරුලු කරගෙන. වේදිකාව ඇයට අරුමයක් නොවුණත්, ඇගේ රංගන හැකියාව මූලික ලෙසම දායාද කරන්න මාදනීට පෙරහුරුවක් ලැබෙන්නේ ජයලත් මනෝරත්නගෙන්. ඔහුගේ ‘කනේරු මල්’ වේදිකා නාට්‍යයේ ඈ ඉස්ඉස්සෙල්ලාම රඟපාන්නේ අනාගතය සුබදායක වේය කියන හැඟීමෙන්. ඒක එහෙම වුණා. ඈ කාලයක පටන් අරගෙන ආව රංගන හැකියාවට අර්ථයක් ගේන්නේ සුසිල් ගුණරත්න ගේ ‘දෙනුවර දෙන්නෙක්’ වේදිකා නාට්‍යය.
2007 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී මාදනී තමන්ගේ මහන්සියේ පල නෙළා ගන්නවා. ඒ හොඳම නිළිය විදියට සම්මානයක් ලබමින්. ඊට පස්සේ ඈ කේ.බී. හේරත් ගේ ‘ජගන් මා’ වගේම ඔහුගේ ‘කලු කුමාරි’ වේදිකා නාට්‍යවලත් හොඳම නිළිය විදියට සම්මාන ලබන්නේ සිය රංගන දක්ෂතා ගැන මොනවට කියාපාමින්. ඒ වගේම ඇගේ කුඩා කාලයේ හිතේ තිබුණු මනමේ කුමරියට රඟපාන අදහසත් මේ වන විට ඉටුවුණා. ඒ ඈ සරච්චන්ද්‍රයන් ගේ ‘මනමේ’ නාට්‍යයේ මනමේ කුමරිය ලෙස පෙරාදෙණිය වලේ ර¼ඟපෑමෙන්.
රංගන දක්ෂතා ඇති නිළියන් අතරට ගැනිය හැකි මාදනී ගැන අපට යම් බලාපොරොත්තුවක් තබා ගත හැකියි. ඒ දක්ෂතම නිළියගේ වේදිකා නාට්‍ය ජීවිතයට දැන් සොළොස් වසරක් ගතවෙලා. ඈ සොළොස් වසරක මතකාවර්ජනය සමරන්න මේ දවස්වල සූදානම් වෙනවා.
‘මේ කටයුත්තේ සරලම අරමුණ තමයි හොඳ නාට්‍ය නම් මේවායි කියලා අපේ රටේ දරුවන්ට හොඳ නාට්‍ය හඳුන්වා දීමයි. අනෙක් අරමුණ වෙන්නේ මම අවුරුදු තුනක් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය වුණා. තවත් වසර තුනක් හොඳම නිළියට නිර්දේශ වුණා. ඒ සැමරුම් නාට්‍ය යළි රංග ගත කරන්නත් මේ නාට්‍ය උළෙල හේතු වෙනවා. නාට්‍ය පහටම රංගන ශිල්පීන් 300 කට අධික ප්‍රමාණයක් සහභාගි වෙනවා. ඒ තරම්ම විශාල පිරිසක් දායක කරගෙන ලංකාවේ කෙරෙන මේ එකම හා පළමු නාට්‍ය උළෙල මෙය කියලයි මට නම් හිතෙන්නේ. නාට්‍ය උළෙලක් කිරීම ආර්ථික අතින් වගේම මානසිකව වුණත් බොහොම අසීරු කටයුත්තක්. ඒ අසීරු කටයුත්ත ජය ගන්න මට උදව් කළේ “ටොයෝටා ලංකා” ආයතනයයි. ඔවුන් මට ලොකු හයියක්.’
2014 ඈ අරඹන්න යන මේ අපූරු කටයුත්ත කරට අරගෙන වැඩ කරන්නේ මාදනී ගේ සැමියා කීර්ති කේ. රත්තායක. කීර්තිගේ සහයෝගය ඇගේ රංගන ජීවිතයට ආලෝකයක්.
‘ මේ සියලු කටයුතු පිටුපස ඉන්නේ මගේ සැමියා. ඔහු නැතිවුණා නම් මට මේ කිසිම දෙයක් කර ගන්න ලැබෙන එකක් නෑ. මගේ රංගන දිවියේ සාර්ථකත්වය රැඳීලා තිබෙනවා නම් ඒ ඔහුගෙන් ලැබෙන මඟ පෙන්වීම නිසයි. කාර්යබහුල රංගන ශිල්පිනියක් විදියට ඒ සියල්ල පිළිවෙළකට ගොනුකර ගනිමින් දිගු ගමනක් යන්න මට අවසර ලැබුණේ ඔහු නිසා.’
 මවක්, බිරිඳක් කියන භූමිකාවලදී මේ කාර්යබහුලත්වයෙන් මිදිලා කටයුතු කරන්නේ කොහොමද?
මගේ සිතේ නැඟුණේ පැනයක්.
‘මේ සෑම භූමිකාවකටම යම් කාලවේලාවක් සොයා ගන්න මම අමතක කරන්නේ නැහැ. අපේ ගෙදර අපි දෙන්නා සියලුම කටයුතු කරගන්නේ සහයෝගයෙන් කතාබහ කරලා. සමහර දේ මට කරන්නට නොහැකි වනවිට කීර්ති ඒ දේවල් කරන්න මුල් වෙනවා. ඔහුට නොහැකි අවස්ථාවල දී ඒ ඒ දේවල් කරන්න මා භාර ගන්නවා. මගේ නිර්මාණ කටයුතුවලට අවහිරයක් නොවෙන්නයි මේ සියලුම කටයුතු සිදු වෙන්නේ.’
නිවෙසේ කටයුතු පිළිවෙළකට සිදු කිරීෙමීදී යම් යම් ගැටලු තත්ත්වයක් පැන නැඟිලා තියෙනවාද?
මෙහෙමයි, මම සාමාන්‍යයෙන් මගේ ඉදිරි කටයුතු පිළිබඳ යම් සැලැස්මක් නිර්මාණය කරගෙනයි වැඩ කටයුතු කරන්නේ . මට ලැබෙන නිර්මාණ සමඟ ඒ සැකසෙන වැඩ පිළිවෙළ වෙනස් වෙන්නේ කලාතුරකින්. ඒ නිසා නිවෙසේ කටයුතුවලට වගේම පුතාගේ කටයුතුවලටත් දායක වෙන්න මට ඉඩ ලැබෙනවා. පුතා කැමැති කෑමක් හදන්න, කීර්ති කැමැති කෑමක් හදන්න නිවෙස අස්පස් කරලා ලස්සනට තියාගන්න මට ලැබෙන්නේ ඒ ඉඩහසරෙදියි.
විවේකයක් ලැබුණොත් තුන්දෙනත් එක්කම මොකද කරන්නේ?
මාදනීට ඔසුවක් තරම් වටිනා විවේකය ගැන මම විමසුවා.
සමහර වෙලාවට අම්මා, තාත්තා බලන්න නුවර යන්නේ ඒ වගේ විවේකයකටයි. ගමට ගිහින් නෑදෑයෝ, සහෝදර සහෝදරියෝ එක්ක කාලය ගත කරන එක තරම් සතුටක් කොයි තරම්ද කියලා හිතෙන්නේ එතකොටයි. එහෙම නැත්නම් හැමෝම එකතු කරගෙන විනෝද ගමනක් යන්නත් අපි අමතක කරන්නේ නෑ. චිත්‍රපටයක්, නාට්‍යයක් බලන්නෙත් අපි ඒ වෙලාවට තමයි.
කීර්තිත් කතාවට හවුල් වුණා. මාදනී ගේ රඟපෑමට කීර්තිගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?
ඇත්තටම මට පිටපතක් ලැබුණට පස්සේ මම ඒ ලැබුණු චරිතය ගැන මුලින්ම කතා කරන්නේ කීර්තිත් එක්කයි. එහිදී ඔහුගෙන් ලැබෙන උපදෙස් මට හරියට වටිනවා. මා රඟපාන චරිතවල හොඳම විචාරකයා ඔහුයි. පිටපතේ හැටියට චරිතයට එකතු විය යුතු දේවල්, සමහර විට පිටපත ගැන මට නොතේරෙන තැන් මම අහගන්නේ කීර්තිගෙන්. ඒ නිසා ඔහු ගෙන් මට ලැබෙන සහයෝගය නම් කියලා නිම කරන්න බැහැ.
පුතත් රංගනයට පිවිසිලා, ඔහු කවදහරි ඔබ වගේ රංගන වෘත්තිය තෝරා ගනීවිදි?
දැනටමත් සමහර නිර්මාණවලට පුතා රංගනයෙන් දායක වෙලා තියෙනවා. මුලින්ම හොඳට ඉගෙන ගෙන ඊට පස්සේ එයා කැමැති ක්ෂේත්‍රයක් තෝරා ගනීවි. ඒකට අපෙන් බාධාවක් නැහැ. හැබැයි එයා ටිකක් දඟකාරයා.
නාට්‍ය පුහුණුවීම් සිදුවන බොහොමයක් අතරතුර රසවත් සිදුවීම් රැසක් ඇති බව අපි දන්නවා. ඔබේ රසිකයන් මේවා දැනගන්න කැමැත්තෙන් ඇති?
සමහර දවස්වලට නාට්‍ය පුහුණුවීම් කරන්නේ අපේ නිවෙසෙයි. මට මතක විදියට ‘මීයෝ නැතුව බෑ’ වේදිකා නාට්‍යය පුහුණුවීම් සිද්ධවෙන දවසක, ඒකෙ තරමක් හයියෙන් කෑගහලා දෙබස් කියන්න තියෙනවා. පිටතට ඇහෙන්නේ හරියට රණ්ඩුවක් වගේ. ඒ සද්දය ඇහිලා අපේ ගෙදරට කිහිප දෙනෙක්ම ආවා මේ රණ්ඩුව මොකක්ද කියලා බලන්න. ඒ වගේ කටයුතුත් සිදුවෙනවා. කොහොම හරි අපේ ගේ ළඟ ගෙදර දුවට ඒ නාට්‍යයේ ගීත කටපාඩම්. සමහර දවසට ඈ ඒ ගීත ගයනවා මට ඇහෙනවා.
මේ වගේ බොහෝ සුන්දර සිදුවීම්වලින් පිරුණු මාදනී ගේ කැදැල්ල එකම සතුටු සාගරයක්. මේ දවස්වල ඇය වෙනදටත් වඩා කාර්යබහුල වී සිටින නිසා වැඩි කරදරයක් නොකරම ඇයට අපි සමුදුන්නා.

තව පොඩ්ඩෙන් ජිප් එක කුඩු

$
0
0

ආත්මා දර්ශන තලයේ රසබර කතාන්දර

ගයාන් - චතුරිකා ගේ නිෂ්පාදනයක්
වන වදුල පීරා එන දිය සීරා තවමත් ගමන නවතා නැත. වෙහෙසක් නොදැනෙන ලෙස සුකොමල දියවරට එක්වන පෙණ මිශි‍්‍රත දිය කඳුර සඳ එළියට ප්‍රේම කරනවා විය හැකිය. වේලාව රාත්‍රී දහයට ආසන්න වුවද තවමත් පුරසඳ ගඟන තලයට පැමිණ නැත. ඉඳහිට දියපහර සමඟ කෙළි සෙල්ලමක යෙදෙන කොළ ගෙම්බෙකු හැරුණු කල මේ රාත්‍රියේ සියලුදෙනා නිදි සුවයේය.

‘හඳට සල්ලි බැන්ෙඳ කීයටද?
සුපුරුදු හඩින් බිඳුණේ මා වියමින් සිටි පරිසර ගෙත්තමය. මා සිටි ගල්තලාවේ සමීපයෙන්ම හිඳත්තේ ගයියාය. එසේත් නැත්නම් ගයාන් වික්‍රමතිලකය. නාච්චිමලේ පසුකර හමන සුළං පහස විඳිමින් අපි කතාවට වැටුනෙමු...
“මාර සීතලයි වතුර”
ගයියා කතාවට පෙර සිහිල් දියවරින් වත දොවා ගත්තේය. මා මේ රාත්‍රියේ නාච්චිමලයට පැමිණියේ ‘ආත්මා රූගත කිරීම් නරඹන්නටය. ගයාන් හා චතුරිකා එක්ව නිෂ්පාදනය කරන ‘ආත්මා’ දින කිහිපයකින් කා අතරත් කතාබහට ලක් වූයේ එහි කතාබහට ලක්කෙරෙන වෙනස්ම කතා තේමාව නිසාමය. සතියේ දිනවල රාත්‍රී 7.30 ට ස්වර්ණවාහිනියේ දිග හැරෙන මෙම ටෙලි සිත්තම ජනක චමින්ද අත්තනායක ගේ අධ්‍යක්‍ෂණයකි.
නාච්චිමලේ නාන තටාංගනයේ රූගත කළ යුත්තේ චතුරිකා දියේ බැස සිටින දර්ශනයකි. සියල්ලම සැලසුම්කොට දර්ශනය රූගත කළ යුත්තේ රාත්‍රී 11.00 ට පමණය. නමුත් ගැටලුවකි. චතුරිකාට වෙව්ලන තරමට උණය.
පෙරදා රාත්‍රියේ දී විඩාබර වූ චතුරිකා වාහනයේ පිටුපස අසුනට බරදී සුවබර නින්දකය. මේ මොහොතේ සියලු දෙනාගේ ප්‍රාර්ථනය ඇයට ඉක්මන් සුවය ලැබීම වූවාට සැක නැත. සියල්ල සූදානම් වූ මොහොතේ චතුරිකා නැගී සිටියේ තරමක් ව්‍යාකූල ස්වරූපයෙනි. නමුදු ගැටලුවක් නැත. උණ බැස ගොස්ය. ඈ දර්ශනයට සූදානම්ය. අයිස් කැටයක් වන් දියපහරට බැස චතුරිකා තමන්ගේ දර්ශනය නිමා කළේ සියලු දෙනාට සැනසුම් සුසුමක් ගෙන දෙමිනි.
ඉන් පසුව රූගත කිරීමට නියමිතව ඇත්තේ චමිල අත්තනායක බියවද්දන දර්ශනයකි. හැමදාමත් විමෝදයට බර ගයියා සැලසුම අඳින්නේ ජනක සමඟය. දර්ශනයේ ඇතුළත් වන්නේ කැලෑ පාරකින් රාත්‍රියේ එන චමිල බය කිරීමය. දර්ශනයට සියල්ල සූදානම්ය. මහ කැලයේ මැද චමිලව තබා ජනක රූගත කිරීමට සූදානම්ය.
චමිල ඔය පරදිගේ එන්න... ඒක මුලින්ම ගමු. බයකරන සීන් එක පස්සෙ ගමු. ඕ..කේ..
මහා පාළු ඝන අඳුරින් වැසුණු වනාන්තරයේ ඈත සිට චමිල පැමිණෙන්නේ වට පිට බලමිනි. රූගත කරන තැන සිට මීටර් 50 පමණ ඈත පඳුරක් පසු කරද්දිම චමිල වෙතට කෑ ගසමින් ගයියා කඩා පැන්නේ අනපේක්‍ෂිතවය. අනපේක්‍ෂිත බියවැද්දවීමෙන් සැබෑවටම තැතිගත් චමිල කැලේ කඩාගෙන දුවන්නට වුණේ ‘බුදු අම්මෝ’ හඬ නඟමිනි. නැවතත් කැලය දෙසටම දිවගිය චමිල සොයාගත හැකි වූයේ විනාඩි කිහිපයක මෙහෙයුමකට පසුවය.
දර්ශන සියල්ල රූගත කොට අවසන කයියක් ගැසීම සාමාන්‍යයෙන් දර්ශන තලයක සිරිතය. ඒ කයිය රස කතා ගුලාවක්ම වන්නේ සියලු දෙනා රූගත කිරීම් නිමාකොට සැහැල්ලු මනසකින් සිටින නිසාවෙනි.
‘එදා කොහොමද තව පොඩ්ඩෙන්’
කතාවට මුල පිරුවේ ගයියාමය.
‘දවසක් ....අපිට ෂූටිං තිබුණා කිඹුලාවල. අපේ ඉන්නවා ක්‍රිෂාන්ත කියල නළුවෙක්. එයා එළවන්නේමගේ ජීප් එක. කියුලාවල හතරමං හන්දියෙ එකපාරක ඉඳලා වාහනේ ප්‍රධාන පාරට දාලා හරවලා යන එකක් තමයි තිබුණේ. ජනක ඇක්ෂන් කිව්වා විතරයි ක්‍රිෂාන් වාහනේ දැම්මා පාරට එකපාරටම. අනෙක් පැත්තෙන් එකසිය පනහට විතර ආපු ටිපර් එකක් ඇවිත් වාහනේ සයිඩ් කණ්ණාඩිය කඩාගෙන ගියා. තව චුට්ටක් මිස් වුණානම් ජිප් එක කුඩේ කුඩු.
ගයියගේ කතාව අවසානයේ කතාව පටන්ගත්තෙ චමිල.
මෙයාට එන්න තිබුණේ අපේ බෑන්ඩ් ෂෝ එක දවසේ .
චමිල කීවේ මා මූලික කරගනිමින්.
“මොකක්ද ප්‍රොමෝෂන් ෂෝ එකක් තිබුණද?
නැවත පැනය මගෙන්.
නෑ මේ නාට්‍යයේ රඟපානවා දිනේෂ් සුබසිංහ. එයා තමයි නාට්‍යයේ සංගීත අධ්‍යක්‍ෂණය කළෙත්. කතාවෙ හැටියට අපිට බෑන්ඩ් එක් තියෙනවා. ඉතිං ස්ටේජ් එකක් ගහලා බෑන්ඩ් එකේ බඩුටික ගෙනල්ලා දර්ශනයට සූදානම් වුණා. සවුන්ඩ් එහෙම දාලා තිබුණේ. දිනේෂ් අහුවෙන අහුවෙන හැම සංගීත භාණ්ඩයම ප්ලේ කරනවා. අපිත් ඉතිං පුළුවන් විදියට ප්ලේ කරනවා. අන්තිමට දවසෙන් භාගයක් විතරම ප්ලේ කර කර හිටියා. සින්දු කිව්වා. ගිටාර් ගැහුවා. ඔක්කොම ඉවරවෙලා තමයි ෂූටිං පටන් ගත්තේ.
ආත්මා රූගත කිරීමේ දර්ශන තලයේ රසපිරි කතා ගොන්නකි. ඒ අතරතුර විහිළු තහළු මෙන්ම හාස්‍යජනක මඩ ප්‍රහාර ද එමටය. නමුදු මේ දර්ශන තලයෙන් තව මොහොතකින් නික්මී යායුතුය. රාත්‍රිය නොවෙනස්ව ඇත්තේ විනාඩි කිහිපයකි. හෙට අලුත් දවසකි. ආත්මා ඔබේ නිවෙසට එන අලුත්ම පැහැබර දවසකි.
ආත්මා නළු නිළි පිරිවර
ගයාන් වික්‍රමතිලක, චතුරිකා පීරිස්, ක්ලීටස් මෙන්ඩිස්, ලයනල් වික්‍රම, මොරින් චාරුනී, මානෙල් වානගුරු, රමණි සිරිවර්ධන, නිරෝෂා තලගල, අනුර බණ්ඩාර රාජගුරු, කමල් දේශපි‍්‍රය, විශ්ව ලංකා, මේනකා මධුවන්ති, රූපා ගෝමස්, දයාසිරි හෙට්ටිආරච්චි, චමිල අත්තනායක.
Viewing all 110 articles
Browse latest View live