2013 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ ප්‍රතිඵලවලින් ලංකාවෙන් පළමු තැන ලබා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ පෙළ අදිත වීරසිරි ඩයස් සිසුවා සමත් වී ඇත.
ජීව විද්‍යා අංශයේ ලංකාවෙන් පළමු ස්ථානය හිමිකර ගැනීමට ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ අමායා මහතන්තිල ශිෂ්‍යාව සමත් වී ඇති අතර කොළඹ දේවී බාලිකා විද්‍යායේ මෙත්සරණි ලොකුගේ කලා විෂය ධාරාවෙන් ලංකාවෙන් පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබේ.
ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ එරන්දී කාංචනා සිසුවිය වාණිජ හා ගිණුම්කරණ අංශයේ ලංකාවෙන් පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත.
2013 උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට මේ වන විට මුදාහැර ඇති අතර පසල් සඳහා ප්‍රතිඵල විදුහල්පතිවරුන් වෙත ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.
පසුගිය අගොස්තු මස 05 වැනිදා ආරම්භ කළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ අනූ දෙදහස් හත්සිය හය දෙනෙකු පෙනී සිටියහ.